අද ඩොලරයට ලැබුන විශේෂ තැන.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
ශ්‍රී ලංකා රුපියල අද (14) විදේශ මුදල් තොගයකට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 370.71ක් වන අතර ගැනුම් අගය රු.359.81 ක් වේ.