ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනයේ ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Oct 12, 2022 10:38 AM GMT
Report

අද(12) දින ශ්‍රී ලංකා මහ බැංකුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රු.370.39 ක් ලෙසත්, ගැණුම් මිල රු.359.66 ක් ලෙසත් වාර්තා කළේ ය.

ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.


Gallery