අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Sep 28, 2022 09:22 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 359.18 ක් වන අතර විකුණුම් මිල රු. 369.93 ක් වේ.

ස්ටර්ලින් පවුමේ විකුණුම් මිල රු. 395.71 ක් වේ.සඳුදා දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලිං පවුම වාර්තාගත ලෙස පහත වැටුණු අතර අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් උච්චාවචනය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

JOIN


Gallery