ඩොලරයට අද ලැබුණ විශේෂ තැන..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Sep 20, 2022 09:11 AM GMT
Report

මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 369යි ශත 9ක් ලෙස දැක්විණ.

එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 359යි ශත එකක් ලෙස යි.

ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 408යි ශත 29ක් වන අතර එහි විකිණුම් මිල රුපියල් 424යි ශත 43ක් වේ.