අද ඩොලරයට ලැබුණ සුවිශේෂ තැන මහබැංකුව නිවේදනය කරයි.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
By krishani
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 369.02 ක් වන අතර ගැණුම් අගය රු.358.05 ක් වේ.
අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල බොහෝ දුරට ස්ථාවරව පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |