ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ, අද දිනයේ ඩොලරයේ විශේෂිත වටිනාකම.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By krishani
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
එහි විකුණුම් මිල රු. 367.16 ක් වන අතර, ගැනුම් මිල රු. 356.12 ක් වේ.
You May Like This Video ?
|
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
