ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ අද දිනට ඩොලරයේ විශේෂිත වටිනාකම.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 365.74 ක් ලෙස සදහන් කර ඇත.
කෙසේ වෙතත් අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් උච්චාවචනය වී ඇත.
