මහබැංකුව ප්‍රකාශයට පත් කළ, අද දිනට ඩෝලරයේ විශේෂිත වටිනාකම..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
By krishani
මහබැංකුව විසින් අද(30) දිනයේ ඇමරිකානු ඩොලරයේ අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඩොලරයේ මිල දී ගැනීම - රුපියල් 355.77ක් ලෙස වාර්තා වේ.
එහි විකුණුම් අගය වන්නේ රුපියල් 365.74ක් ලෙසිනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |