ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළ, අද දිනට ඩොලරයේ විශේෂිත වටිනාකම.. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
By krishani
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද(27) දින සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 368. 49 ක් වන අතර ගැනුම් අනුපාතිකය ද රු. 357.44 ක් වේ.
අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව ද රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |