අද ඩොලරය ඉහළ නගී.. නව මිල ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee People's Bank Dollars
By Aruna Oct 02, 2023 05:45 AM GMT
Report

පසුගිය බදාදා දිනට සාපේක්ෂව අද (ඔක් 02) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 316.18 සිට රු. 316.42 ක් සහ රු. 329.37 සිට රු. 329.62, පිළිවෙලින්.

කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 318.18 සිට රු. 316.71ක් වන අතර විකුණුම් මිල රුපියල් 328.50 සිට රු. 328.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 317 සිට රු. 318 සහ රු. 327 සිට රු. 328, පිළිවෙලින්.

GalleryGalleryGallery