රුපියල තවත් ශක්තිමත් වෙයි - අද ඩොලරයට ලැබුණු වටිනාකම මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka Dollars
By Sewvandhi Mar 09, 2023 07:30 AM GMT
Report

 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් දැක්වෙයි.

මේ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙස දැක්වුණි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now