රුපියල තවත් පහළ යයි - අද ඩොලරයට හිමි වූ වටිනාකම..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By Sithumi
විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (27) තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
ඕස්ට්‍රේලියානු ඩොලරය, යුරෝ සහ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇත.
කෙසේ වෙතත්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර විකුණුම් මිල රු. 371. 21
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |