රුපියල තවත් බාල්දු වෙයි..! අද ඩොලරයට ලැබුණු ඉහළ අගය මෙන්න..
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By Sewvandhi
විදේශ මුදල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය තවදුරටත් රු. ඊයේ (20) හා සැසදීමේදී 371.24 කි.
ඔස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇත.ය ගැන අලුත්ම තීරණයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |