ඩොලරය යලිත් ඉහලට - අද ඩොලරයට හිමි වූ වටිනාකම මෙන්න

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka
By Sewvandhi Jul 11, 2022 08:35 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල දක්වා තිබුණේ රුපියල් 368 යි ශත 39 ක් ලෙසයි.

එහි ගැනුම් මිල රුපියල් 357 යි ශත 79 ක් ලෙස දැක්වුණා.

එමෙන්ම ස්ටර්ලිං පවුමක විකිණුම් මිල රුපියල් 443 යි ශත 43 ක් ලෙස සටහන් වූ අතර, ගැනුම් මිල රුපියල් 426 යි ශත 45 ක් ලෙස දැක්වුණා.

යුරෝ එකක විකිණුම් මිල රුපියල් 375 යි ශත 55 ක් ලෙස එහි ගැනුම් මිල රුපියල් 361 යි ශත 16 ක් ලෙසයි මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවල දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now