ඩොලරයේ වටිනාකම අද වෙනස් වූ අයුරු
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
Economy of Sri Lanka
By Sithumi
ශ්‍රී ලංකා මහ බැංකුව අද (2) දින සඳහා විනිමය අනුපාත ප්‍රකාශයට පත් කළේ පහත පරිදිය;
එක්සත් ජනපද ඩොලරය මිලදී ගැනීම - රු. 355.61 කි විකිණීම - රු. 365.58 කි
ස්ටර්ලින් පවුම් මිලදී ගැනීම - රු. 441.94 කි විකිණීම - රු. 457.39 කි
යුරෝ මිලදී ගැනීම - රු. 379.56 කි විකිණීම - රු. 390.36 කි
යෙන් මිලදී ගැනීම - රු. 2.72 විකිණීම - රු. 2.82
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |