රුපියල ගණන් උස්සයි..! ඩොලරය පහත වැටේ - අද සිදු වූ වෙනස

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee World Bank
By Sewvandhi May 27, 2022 10:47 AM GMT
Report

රුද්‍රිගු) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (27) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 47 කින් පහල ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.22 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.27ලෙස සටහන් විය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now