ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට වෙලා තියෙන දේ.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Jun 25, 2024 06:41 AM GMT
Report

සඳුදාට සාපේක්ෂව අද (25) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

දිවයින පුරා පාසල් වලට හෙට නිවාඩු ලබා දෙයිද? - පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.


?සෙලාන් බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 299 සහ රු. 308.50 ලෙස සටහන් වෙයි.

?NDB බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 298.25 ක් සහ විකුණුම් මිල රු. 309.25 කි.

LPL ටිකට් විකිණීම ආරම්භ වෙයි - මිල ගණන් සහ ටිකට් ගන්න විදිහ දැනුම්දෙයි.

LPL ටිකට් විකිණීම ආරම්භ වෙයි - මිල ගණන් සහ ටිකට් ගන්න විදිහ දැනුම්දෙයි.


?මහජන බැංකුව - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299.64 සිට රු. 299.59 සහ රු. 309.79 සිට රු. 309.73 කි.

?කොමර්ෂල් බැංකුව - ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව පවතිනුයේ රු. 298.82 ක් වන අතර විකුණුම් මිල රු. 309.

?සම්පත් බැංකුව - ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 300.50 සහ රු. 309.50 කි.

ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.

ඔබත් ජංගම දුරකථනයෙන් මේ දේවල් ක්ලික් කරනවද? - SMS, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ගැන දැඩි අනතුරු ඇඟවීමක්.




GalleryGallery