ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට සිදු දේ. - මහා බැංකු වාර්තාව මෙන්න.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Jun 24, 2024 01:06 PM GMT
Report

පසුගිය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (24) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 300 පරාසයක් පවතිනවා..

ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට වෙලා තියෙන දේ.

ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට වෙලා තියෙන දේ.


ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 300.63 සිට රු. 300. 56 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 310. 05 සිට රු. 309.88 කි.     


Gallery