ශ්‍රී ලංකාවේ ඩොලරය ඉහලට. - වානිජ බැංකු වල සටහන් වූ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Jun 10, 2024 12:06 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.93ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.52ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

කලකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.

කලකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.


ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,

?මහජන බැංකුව - රු. 296.38 - රු. 307.45

?කොමර්ෂල් බැංකුවේ - රු. 296.58 - රු. 306.75

?හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 298.60 - රු. 306.60

?සෙලාන් බැංකුව - රු. 296.50 - රු. 306.00

?ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.296.50 - රු. 306.00

?එන්.ඩී.බී. (NDB) - රු. 296.25 - රු. 307.25

?අමානා බැංකුව - රු. 300.15 - රු.305.65

?ලංකා බැංකුව - රු. 299.00 - රු. 307.00

ජුනි 14 සහ 15 යන දින වල කාලගුණය දැඩි වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න.

ජුනි 14 සහ 15 යන දින වල කාලගුණය දැඩි වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න.