එකවරම අද සිදු වූ දේ . - ඩොලරය යළි රුපියලට ඇටෑක් කරයි.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Jul 04, 2024 10:30 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.92ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


ඒ,අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

🟢මහජන බැංකුව - රු. 298.76 - රු. 309.07

🟢කොමර්ෂල් බැංකුවේ - රු. 298.76 - රු. 309.48

🟢හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 299.00 - රු. 307.50

🟢සෙලාන් බැංකුව - රු. 298.25 - රු. 307.75

🟢ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.298.50 - රු. 308.50

🟢එන්.ඩී.බී. (NDB) - රු. 297.25 - රු. 308.25

🟢අමානා බැංකුව - රු. 301.50 - රු.307.00 

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.

ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.


යළිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

යළිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.