ඩොලරය අදත් ඉහළ යයි..අද වාර්තා වුණ මිල ගණන් මෙන්න.

Sri Lanka Business Dollar
By Aruna Mar 15, 2022 07:17 AM GMT
Report

බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් අද දිනයේ දී (15) අමරිකානු ඩොලරය ඉතා ඉහළ අගයකට අලෙවි කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ අගය දැක්වුණේ රුපියල් 275ක් ලෙසයි.

යුක්‍රේන - රුසියානු යුද අර්බුදය සේම රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගියදා රුපියලේ අගය පා කිරීමට මහබැංකුව ගත් තීරණය අනුව මෙම තත්ත්වය බලපා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now