ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වෙනස් වීමෙන් ලංකාවට වෙන්න යන දේ මෙන්න.
Sri Lanka
Colombo
Business
American
Dollar
By Aruna
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය උච්චාවචනය වීම හේතුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු යම් වෙනස් වීමකට ලක්වන බව කොළඹ - අමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව එළඹෙන සඳුදා (25) සිට ජාත්‍යන්තර ගනුදෙනු වන වීසා සහ ACS සේවා ගාස්තු සංශෝධනය වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙවැනි තත්ත්වයක් තුළ මේ වන විට මෙරට ප්‍රධාන බැංකු කිහිපයකම ඩොලරයේ අගය 340 සීමාවේ පසුවනවා.
මේ හේතුවෙන් මෙරට මූල්‍ය වෙළඳ පොලෙහි ඇතිවී තිබෙන්නේ දැඩි අවිනිෂ්චිත තත්ත්වයක් බවයි ආර්තික විශ්ලේෂකයින් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |