අද ඩොලරය එකවරම පහල බසී..නව මිල ගණන් මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee The Bank of Ceylon Sri Lanka Dollars
By Aruna Jun 16, 2023 07:03 AM GMT
Report

අද ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 315.31 සිට ඊයේ දිනට සාපේක්ෂව 301.69 කි.

විකුණුම් මිල ද රු. 333.97 සිට රු. 319.54 කි.

කොමර්ෂල් බැංකුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92 ක් සහ විකුණුම් මිල රු. 320.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 301 ක් වන අතර විකුණුම් මිල රු. 318.

GalleryGalleryGallery