ඩොලරය එකවරම සීඝ්‍රයෙන් ඉහළ යයි..නව මිල ගණන් මෙන්න..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
The Bank of Ceylon
Sri Lanka
Dollars
By Aruna
මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00
මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20
සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00
HNB – රු. – රු. 313.00 – රු. 330.00
NDB – රු. 307.00 – රු. 327.00