රුපියලට හදිසියේ සිදුවූ දේ මෙන්න..ඩොලරයේ අගයත් වෙනස් වෙයි..
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By Aruna
සති 2 කට පෙර
පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මේ සතිය තුල යම් පසුබෑමක් පෙනෙන්නට තිබේ.
අද දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වෙමින් ගැණුම් මිල රුපියල් 320 සහ විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.
රාජ්‍ය හා පුද්ලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ මෙම අනුපාතයන් යටතේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |