ඩොලරය එකවරම පහළ බසී...රුපියල විශාල ලෙස ශක්තිමත් වෙයි..

Dollar to Sri Lankan Rupee
By Aruna Mar 03, 2023 12:12 AM GMT
Report

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඊයේ(02) දිනයේ ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ විනිමය අනුපාතික අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රු. 343.97 ක් හා විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් දැක්වෙයි.

ඩොලරයක් ඊයේ දිනයේදී ගැනුම් මිල රු 351.72ක් හා විකුණුම් මිල රු. 362.95 ක් ලෙස සටහන් විය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now