ඩොලරය එකවර ඉහළ නගී..සිදුවූ වෙනස මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Oct 18, 2022 01:59 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ(17) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 360.35 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 370.86 ක් ලෙසයි.

කෙසේවෙතත් මීට පෙර දිනයන්හි ඩොලරයක ගැනුම් මිල රුපියල් 350 ගණනක් පැවතියද එය ඊයේ දිනයේ 360 දක්වා ඉහළ ගොස් තිබේ.

විකුණුම් මිලත් පෙර දිනයන්ට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

මහ බැංකුව විසින් ප්‍රකාශ කළ ඊට අදාල වාර්තාව පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery