ඩොලරයේ මිල එකවරම පහත බසී.. අද සටහන් වූ මිල ගණන් මෙතනින් දැනගන්න..
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By Aruna
Courtesy: Dollar
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 358.78 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.61 ක් ලෙසයි.
අද විනිමය අනුපාත පහත දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |