ලංකාවට එන ඩොලර් බලාපොරොත්තුව තවත් බොඳ වෙයි..

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Jul 26, 2022 03:06 AM GMT
Report

2022 වසරේ පළමු මාස හයේදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප‍්‍රමාණය ඇමෙරිකනු ඩොලර් බිලියන 1.6 දක්වා පහල වැටී තිබේ.

එය 51.6%ක පහත වැටීමකි.

මෙරටට ජුනි මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 274.3 ක් වූ අතර ගිය වසරේ එම මාසයේදී වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 478.4කි.

විදෙම් ශ‍්‍රමික පේ‍්‍රෂණ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 249 ක් වූ අතර මැයි මාසයේදී ඩොලර් මිලියන 304ක් දක්වා ඉහල ගියද ජුනි මාසයේදී යලි පහල ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now