රටට අවශ්‍ය ඩොලර් දෙන්න පිරිසක් සූදානම වෙයි...මුළු රටටම සුබ ආරංචියක්.

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Jun 26, 2022 12:09 AM GMT
Report

මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදල රටට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා දේශප්‍රේමී ඩයස් පෝරාව පවසනවා.

ස්විට්සර්ලන්තයේ ලුසර්නර් විශ්ව විද්‍යාලයේ පර්යේක්ෂක වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සියලු පාර්ශවවලින් සැදුම්ලත් ජාතික සභාවක් හරහා යෝජවලියක් ඉදිරිපත් කරන්නේ නම් රටට අවශ්‍ය එම මුදල ලබා දීමට කටයුතු කරනු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now