අද ඩොලරය වාර්තාගත ලෙස ඉහළ යයි..මෙරට ප්‍රධාන බැංකු 03කට සිදුවූ දේ මෙන්න.
Sri Lanka
Business
Dollar
People's Bank
BOC Bank
Sampath Bank
By Aruna
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු . 340ක් ලෙස මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද (18) ප්‍රකාශයට පත්කර තිබෙනවා .
ඒ අනුව, අද පෙරවරුව වන විට වාණිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබූ අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු . 340.00
මහජන බැංකුව - රු . 329.99
සම්පත් බැංකුව - රු . 340.00
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |