මෙරට වෛද්‍යවරුන් ගැන රජයෙන් විශේෂ තීරණයක්..
Sri Lanka
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය, විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීමට රජයේ සැලසුමක් තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ සිට එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙසයි මෙම විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ.