විධායක ජනපති ක්‍රමය ඕනද..එපාද..? ජනතාව හොදම එකෙන් කියලා දෙයි - (VIDEO)

Sri Lanka Parliament Government Of Sri Lanka Sri Lankan political crisis Latest Headlines
By Sewvandhi Feb 16, 2024 04:27 PM GMT
Report

විධායක ජනපති ක්‍රමය ඕනද..එපාද..?

මේ සම්බන්ධයෙන් ගගන අපි ජනතා අදහස් විමසීමක් සිදුකළා. එහිදී ජීවන වියදම, බඩු මිල වගේම සියලු මැති ඇමති වරුන්ට රිදෙන්නම ජනතාව අදහස් පළ කළා.

ජනතාව හොදම එකෙන් කිවුව හැටි පහත වීඩියෝවෙන්...