ඉක්කාව ඇති වීම සාමාන්‍ය නෑ..- මේ දේවල් ගැනත් දැනගෙනම ඉන්න. - (VIDEO)

By Wayomi Mar 12, 2024 11:47 AM GMT
Report

ඉක්කාව කියන්නෙ අපි හදාගන්න අකමැති දෙයක්නේ .

 “ඉක්කයි මායි ගාලු ගියා - ඉක්කා හිටියා මම ආවා” කියලා පොඩි කවියක් කියල හරි ඉක්කාව යවා ගන්න තමයි අපි හැමෝම වගේ උත්සාහ කරන්නේ.

ඉක්කාව හැදුනු ගමන් මෙහෙම කවි කිව්වට කවදාහරි කල්පනා කරලා තියෙනවද අයි මේ ඉක්කාව ඇතිවෙන්නේ කියලා සමහර කට්ටිය මේකට හේතුව දන්නවා වුනාට බහුතරයක් දෙනා මේ ගැන නොදන්නවා වෙන්න පුළුවන්.

අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ.

මේ ඉක්කාව ඇති වෙන්නෙ කොහොමද ඒ සඳහා කල යුතු දේවල් සහ නොකළ යුතු දේවල් මොනවද කියන එක ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු .