කෑලි මිරිස් කන්න එපා.කෑවොත් වෙන දේ මෙන්න.
කටට..රහට..සැරට කන්න ගොඩක් අය කැමතිනේ. විශේෂයෙන්ම මේ දවස්වල සැරට කන්න හොයන අතරේ ජනප්‍රිය කෑමක් තමයි කෑලි මිරිස් දාපු පේස්ට්, සෝස් වගේ දේවල්. ඒ වගේම තමයි කරල් මිරිස් හෝ කෑලි මිරිස් දාලා කොටලා ගන්න පොල් සම්බෝලය කියන්නෙත් ගොඩක් දෙනෙකුගේ ආසම කෑමක්. හැබැයි ඔබ දන්නවද සැර මිරිස් කන එක ගුණයි කියලා කෑවට. කෑලි මිරිස් වගේ දේවල් කෑවොත් සිරුරට සිදු වන දේ ගැන ඔබ දන්නවද?
?️ බලන්න සාමාන්‍යයෙන් කඩේකින් කනකොට කංකුන් හෝ චිලි පේස්ට් හෝ වේවා, ඒවායේ තියෙන කෑලි මිරිස් ප්‍රමාණය.ඒ ව්‍යංජනය හෝ අදාළ ආහාරය හොයාගන්න අර කෑලි මිරිස් ටික පීරන්න වෙනවා.
?️ ඔබ දන්නවද? කෑලි මිරිස් එහෙම අපි වැඩිපුර කෑවොත් මේවා ආමාශයේ සහ දිගැටි අන්ත්‍රයේ මේ කෑලි ඇලී බිත්ති ඛාදනය කරන බව
?️ කෑලිමිරිස් යනු මිරිස් පොතු සහ මිරිස් ඇටයි. මේවා ඇලුනට පස්සේ ලේසියකට ගැලවිලා යන්නේ නැහැ.
?️ ඒවා ආමාශයේ සහ අන්ත්‍ර වල ඇලී, බිත්ති ඛාදනය කරන අතර එමඟින් විශාල වේදනාවක් ඇති වෙනවා.
?️ එම වේදනාව නිශ්චිතව ඔබට වටහාගන්න බැරි නිසා පපුවේ වේදනා ලෙස කෙනෙක්ට දැනෙන්න සහ අවබෝධ වෙන්න පුළුවන්.
?️ තවත් කෙනෙක්ට එය ගැස්ට්‍රයිටීස් හෝ බඩේ වේදනාවක් ලෙස දැනෙන්න පුළුවන්.
?️ ඒ නිසාම මෙය මනසට මහත් පීඩාකාරී බැවින් මානසික ඒකාග්‍රතාව බිද වැටී ආතතිය ඉහළ යාම. ඒ වගේම තරහව, කේන්තිය වැඩි වෙනවා. සිරුරේ උෂ්ණත්වය ඉහළ යන අතර දරුපල අහිමිවීම්, සරුබව හීනවීම, මතක ශක්තිය අඩුවීම වගේ දේවල් ඇති විය හැකියි.
?️ ගොඩක් අය මෙය අම්ල පිතත් රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් කියලා හිතලා හැමදාම බෙහෙත් බොනවා, එහෙමත් නැත්නම් අන්ත්‍රයේ ආසදිත කොටස් කපා ඉවත් කොට බද්ද කිරීම් ද සිදු කරනවා.
?️ ලෝකයේ බොහෝ රටවල මෙය කෑමට නොගත් අතර අප රටේ පැරැන්නන්ද කෑලි මිරිස්,හෝ රතු පැහැවූ මිරිස් කෑවේ නැහැ. බොහෝ දෙනෙක් මේ කෑලි මිරිස් එක්කර ගන්නේ ඉන් ලැබෙන අමුතු රසයකට නෙවෙයි. අනෙක් ය කරන නිසාත්, අලංකාරය සහ සැර නිසාත් පමණයි.
?️ ඔබට සැරට රසට කන්න ඕන නම් අමු කොච්චි, අමු මිරිස් හෝ ගම්මිරිස් ප්‍රමාණවත්.
?️ ඔය උජාරුවට කන චිලීෆේස්ට් වල අඩංගු වෙනෙත්, මේ කෑලි මිරිස්, ඉස්සන්ගේ ඉවත් කල හිස් කොටස්, මස්,බදින ලද තෙල් සහ අජින මොටෝ විතරයි.
?️ ආමාශයේදී මේ කෑලි මිරිස් වල මිරිස් ඇට හෝ කැබලි දිරන්නේ නැහැ. මලපහ සමඟ එලෙසම පිට වෙනවා.
?️ අද කන කෑලි මිරිස් කෑලි දින ගණනකට පස්සේ තමයි මලපහ සමඟ පිට වෙන්නේ.
VIDEO - Click Here
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |