රුසියාවෙන් ලංකාවට අප්‍රසාදය..
United Russia
Sri Lanka
By krishani
රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් ලංකාවේ කටුනායක ගුවන් තොටුපළේ රදවා තබා ගැනීම පිළිබඳව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඊයේ (3) දිනයේ රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා රුසියානු රජයේ අප්‍රසාදය පළකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |