ඩිස්නිලන්තය ගැන හදිසියේම ගත් තීරණය..

By krishani Nov 01, 2022 04:04 AM GMT
Report

චීනයේ ෂැංහයි නුවර ඩිස්නිලන්තය ඊයේ (31) හදිසියේම වසා දමා ඇත.

ඒ කොවිඩ් අවදානම් තත්ත්වයක් හේතුවෙන් වන අතර අදාළ අවස්ථාව වන විට ඩිස්නිලන්තයේ රැඳී සිටි සියලු ම අමුත්තන්ට ඩිස්නිලන්තයෙන් පිට වීම තහනම් කෙරුණී.

කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරෙන තුරු ඔවුන්ට එහි රැඳී සිටීමට සිදු වූ බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join