ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

Football Sri Lanka
By Sewvandhi Oct 20, 2022 06:31 AM GMT
Report

අද දින සිට දින 69 ක් ඇතුළත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (20) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.  


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now