රාජ්‍ය සේවකයින් සදහා "සිකුරාදා දිනයේ" විශේෂ වැඩපිළිවෙළක්..

Dinesh Gunawardena Sri Lanka
By krishani Jun 05, 2022 08:20 AM GMT
Report

සිකුරාදා දිනය රාජ්‍ය සේවකයන් සඳහා නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරිය වෙත පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන අතර මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.