අග්‍රාමාත්‍යවරයා කථානායකගෙන් කළ ඉල්ලීම..

Dinesh Gunawardena Prime minister
By krishani Oct 21, 2022 01:38 AM GMT
Report

අයවැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර නැති වාර්තා ගැන විමසීමට මෙලෙස අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවන ලෙස ඉල්ලා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.