බලතල ගැන අගමැති කී අලුත් දේ..

Dinesh Gunawardena Prime minister
By krishani Sep 05, 2022 08:03 AM GMT
Report

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් තුළින් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ස්ථාපනය කර පළාත් පාලන ආයතන වෙත වැඩි බලතල ලබාදීමට කැපවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ ය.

කතරගම - කිරිවෙහෙර පුදබිමේ පැවති වැඩසටහනකට ඊයේ (04) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහි දී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයන් කතරගම කිරිවෙහෙර පුදබිමේ දී සත්‍යක්‍රියාවක ද නිරත විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join