අග්‍රාමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්..

Dinesh Gunawardena Prime minister
By krishani Aug 07, 2022 04:16 AM GMT
Report

කොස්ගම බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාමයේ විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහස්සේගේ සුවදුක් විමසීම සඳහා එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වර්තමාන පාලන තන්ත්‍රය සහ ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට නිසැකව කටයුතු කරන බව පැවසීය.

ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කැපවී සිටින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join