දුෂ්කර කාලය අවසන් බව අගමැති කියයි..

Dinesh Gunawardena Sri Lanka
By krishani Nov 02, 2022 04:10 AM GMT
Report

රට මුහුණ දුන් දුෂ්කරතම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය ඇතුළත ලිහිල් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව තමන් විශ්වාසය පළ කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ කොළඹ දී ඊයේ(01) සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වන සංවත්සර මහා සභාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join