රාජ්‍ය නිලධාරින්ට අගමැතිගෙන් නියෝගයක්..

Dinesh Gunawardena Government Employee Prime minister Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Oct 10, 2022 02:13 PM GMT
Report

රජයේ ඉඩම් ගොවීන්ට වගාකිරීමට ලබාදීමේදී කිසිම රජයේ නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ඉඩම් විවිධ චක්‍රලේඛ ප්‍රකාරව වගා කිරීම සඳහා ගොවීන්ට ලබාදීමට රජය නියෝග කර ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

හෝමාගම කඳනවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා රට ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කළ යුතු බවය.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video - :

මැතිවරණය කල් දැමීම ගැන ජවිපෙ හඩ නගයි..!

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now