අගමැති දිනේෂ් ඉවත් වෙනවාද ?නැද්ද? - අලුත්ම තීන්දුව ගැන ඇහෙන කතාව.
                                    
                    Dinesh Gunawardena
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Government Of Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මේ වනතෙක් දෙගිඩියාවක පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන විසින් ඉදිරි ජනාධිපතිවරණයට වෙනම අපේක්‍ෂකයෙකු පත් කිරීමට තීරණය කිරීමත් සමගයි.
    
    ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි? - ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි. - එළියට ආ අලුත්ම අනාවරණය.- (VIDEO)
දිනේෂ් ගුණවර්ධන ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂයක් ලෙසිනි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙදෙනෙකු ජනාධිපතිවරයාට සහාය දීම සඳහා පවත්වන ලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.