"සාරංග දිනක්ෂිට හොරෙන් කරපු එකම වැඩේලු.. "වෙනස්ම විදියකට කරපු දිනක්ෂිගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක.. (PHOTOS)

By Sithumini Mar 19, 2025 02:59 PM GMT
Report


දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ වෙද්දි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇයගේ පවුලම කලාවත් එක්ක වගේම ජනප්‍රිය තරු නිසා මේ අය ඉතාම ජනප්‍රියයි. දිනක්ෂි මේ වන විට එයාගේ ජීවිතේ සතුටුම අදියරක් ගත කරමින් ඉන්නවා.

ඒ එයාගේ ආදරණීය දියණිය සාරණ්‍යා සහ එයාගේ ආදරණීය සැමියා සාරංග දිසාසේකර සමගින්.

ඉතින් මේ දෙන්නාගේ ආදරේ වගේම එයාගේ ආදර්ණීය පවුලත් දිනක්ෂිට දෙන ආදරය ගැන නම් කිව යුතු නැහැ. ඇය එතරම්ම වාසනාවන්තයි.

කෙසේ හෝ ඇයගේ ආදරණීය උපන්දිනය වෙනුවෙන් ගෙදර අය හැමෝම එකතුවෙලා දිනක්ෂිට ලස්සනම ලස්සන සර්ප්‍රයිස් පාර්ටි එකක් දීලා තිබුණාං කොහොම වුණත් බලන්නකෝ දිනක්ෂි එයාගේ ආදරණීය දවස ලස්සනය ගතකළ හැටි.  

GalleryGalleryGalleryGalleryGallery