එයාගේ අලුත්ම විලාසිතාව මෙන්න.. කහ කිරිල්ලියක් වගේ සැරසුණු දිනක්ෂි ප්‍රියසාද් (PHOTOS)
Gossip Today
Dinakshie Priyasad
SL Actress Gossips
By Sithumini
දිනක්ෂි ප්‍රියසාද් හැමෝම ආදරය කරන මෙරට ජනප්‍රියම නිළියක්. ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නම් නැහැ.
කොහොම වුණත් මේ වන විට ඇය බොහෝ දෙනාගේ ආදරය නොඅඩුව ලබන නිළියක්. ප්‍රියසාද් පවුල ගැන හැමෝම අවදානෙන් ඉන්නවා වගේම දිනක්ෂි සාරංග පවුලේ තොරතුරු දැනගන්නත් හැමෝම කැමතියි.
ඒ වගේම තමයි දිනක්ෂිගේ ඇදුම් විලාසිතා. දිනක්ෂිගේ ඇදුම් විලාසිතා වලටත් බොහෝ අය ඉතාම ආදරය කරනවා ඒකට හේතුව වෙනස්ම විදියේ විවිධ වූ විලාසිතා දිනක්ෂි අත්හදා බලන නිසා.
ඉතින් ඒ වගේම තමයි ඇය පසුගිය දිනෙක සැරසුණු වෙනස්ම විදියේ විලාසිතාවක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණා.
ඒ මෙන්න මේ විදියට.



