මොකක්ද මේ අලුත් වෙනස?. සාරියෙන් ඔසරියට මාරු වුණ දිනක්ෂී..(PHOTOS)
Gossip Today
Dinakshie Priyasad
Sri Lankan Actress
SL Actress Gossips
Actress
By krishani
දිනක්ෂි ප්‍රියසාද් කීවහම අපි හැමෝම දන්නවනෙ ඒ කවුද කියලා.
සාරංග දිසාසේකරගේ ආදරණීය බිරිඳ දිනක්ෂි ප්‍රියසාද්, ප්‍රියසාද් පවුලේ වැඩිමහල්ම දියණියයි.
ඉතිම් කාලෙන් කාලෙට එක එක විලාසිතාවන් දිනක්ෂි කරනවා දකින්න පුලුවන්.
ඇයගේ මේ විලාසිතාවන් ගැන රසිකයින් නම් බොහොම උනන්දුයි.
ඒ ඇයට ඇත්තටම හැමෝම ආදරය කරන කලාකාරිනියක් නිසා.
ඉතිම් ඇය මේ සැරේ ඔසරියකින් හැඩ වෙලා ඉන්න පොටෝෂූට් එකක් කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා.
බලන්නකෝ ඔසරියට දිනක්ෂිගේ හැඩ කොහොමද කියලා..
NPP
Anura Kumara Dissanayake
5740179
55.89%
SJB
Sajith Premadasa
4530902
44.11%