දිමුත්ට අහිමි වී ගිය අවස්ථාව..

Cricket Sri Lanka Cricket Sri Lanka Dimuth Karunaratne
By krishani Jul 09, 2023 02:40 AM GMT
Report

අද (09) දින පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අවස්ථාව අහිමි වී ගියේ ය.

ඒ ඔහුගේ පාදයේ ඇති වූ ආබාධ‍යක් හේතුවෙන් ය.

මේ අතර, අද පැවැත්වෙන තරගයට දිමුත් වෙනුවට ධනංජය සිල්වා නෙදර්ලන්තය සමග තරඟ කිරීමට නියමිතයි.