ඩිල්ෂාන් මධුශංක නොහිතපු ඉරණමකට මුහුණ දෙයි.. ඔහු ගැන එකවරම ගත් තීරණය මෙන්න..
                                    
                    Cricket
                
                                                
                    Sri Lanka Cricket
                
                                                
                    Sports
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    දඹුල්ල සික්සර්ස් ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක එල්.පී.එල්. ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඬුවම් ලකුණක් ලබා දීමට එල්.පී.එල්. විනය කමිටුව පියවර ගෙන ඇත.
ඒ ඉකුත් 14 වැනිදා ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී දැවී ගිය පිතිකරුවෙකුට අපහාසාත්මක ලෙස බැන වැදිම ඇතුළු චෝදනා කිහිපයකට ඩිල්ෂාන් වරදකරු වීමෙන් අනතුරුවයි.
    
    දැන් ඉස්සර වගේ නෙමෙයි.. අලුත්ම ක්‍රමවේදයක්.. - ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න ඉන්න ඔයාටයි මෙන්න මේ දැනුම්දීම..
මෙය එල්.පී.එල්. චර්යාධර්ම සංග්‍රහය යටතේ පළමු මට්ටමේ වරදක් වේ.
කෙසේ වෙතත්, එම වරද ඩිල්ෂාන් විසින් පිළිගෙන තිබෙනවා.